තුන්සරසරණේ කවි - Purana Thunsarana Kavi

Monday, September 8, 2014

තුන්සරසරණේ කවි - Purana Thunsarana Kavi





Posted by Unknown at 9:52 AM 2 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: තුන්සරසරණේ කවි - Purana Thunsarana Kavi
Home
Subscribe to: Comments (Atom)
Not only in the ancient time but also today people who visit Sri paada sing "Thun Sarane Kavi" with great pleasure and faith.The mountain of Sri paada is one of the rare place that people of four major regions in the world worship.The pilgrims who visit Sri paada such as young and old both sing "Thun Sarane Kavi".It has our Sinhalese majesty. In the past sinhala people sang these "Thun Sarane Kavi" to expressing innermost feeling and faith.

"Thun Sarane Kavi" in Sinhala

බුධ්ධාන් සරණේ සිරස දරා ගෙන .......//
ධම්මං සරණේ සිත පහදා ගෙන.......//
සංඝං සරණේ සිව්රු දරා ගෙන.......//
එන්නයී සරණේ අදහා ගෙන.......//

සීත ගගුලේදී අද පේවෙනවා
එතැනදී සමහරු පඬුරු බදිනවා
කෝඩු කාරයෝ ඉස්සර වෙනවා
සමන් දෙවිදුනී අප රැක දෙනවා

සරණයී සරණයී බුධ්ධo සරණයී..........//
සරණයී සරණයී ධම්මං සරණයී..........//
සරණයී සරණයී සංඝං සරණයී..........//
සරණයී සරණයී මේතුo සරණයී..........//

සිංහල ජන කවි ඇතුළත් නවතම වෙබ් අඩවි

  • Sinhala Jana Kavi Blog
  • GOYAM KAVI - Mp3 Download
  • Hela Jana Gee Sri Lanka Short Video
  • Goyam Kavi - YouTube
  • Music of Sri Lanka - Wikipedia
  • Onchili waram | Sinhala Jana Kavi
  • Sinhala Jana Kavi - Socialbakers
  • Vector Sinhala Jana Kavi
  • Jana Gee Mp3 Free Download
  • Sinhala Jana Kavi | Facebook
  • ජනකවි - Janakavi - EduLanka
  • Hela Jana Gee
  • Sinhala 'Jana Kavi' - YouTube
  • Sinhala Jana Kavi | සිංහල ජන කවි

Children’s Folk Songs

Children’s Folk Songs

ජන ගී - Miyuru Gee

  • Sri Lankan Folk Songs
  • ජන කවි පදවැල්
  • Sinhala Jana Kavi | Facebook
  • ජනකවි - Janakavi
  • Lama Gee - Sinhalageetha.com
  • Hela Jana Gee- Sri Lankan Folk Songs
  • Siyapatha
  • Sinhala Jana Kavi

Blog Archive

  • ▼  2014 (1)
    • ▼  September (1)
      • තුන්සරසරණේ කවි - Purana Thunsarana Kavi
Picture Window theme. Powered by Blogger.